May 11, 2024

ග්‍රාමීය පාලම්වලින් ජන ජීවිතයට සෙත

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේමෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් 1,210 ප්‍රථම අදිරයයටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන පාලම් 10න් පාලම් ගණනාවක කටයුතු මේවනවිටත් නිමාවට පත්ව ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 09කට අයත් ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශ 15ක ඉදිවන මෙම ග්‍රාමීය පාලම් 10 මගින් දිස්ත්‍රික්කයේ ලක්ෂ 03කටආසන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කරමින්  සෙත සැලසෙන බව බදුල්ල  දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)