May 12, 2024

විදුලි ආදායම කෝටි 9 යි

ලංකාවිදුලිබල මණ්‌ඩලය මෙම වසරේ මුල් මාස හය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල්කෝටි නවයකට වැඩි ආදායමක්‌ උපයා ඇත. එම ආදායමෙන් රුපියල් කෝටියක්‌ උසාවි දඩලෙසද රුපියල් කෝටි අටක්‌ අලාභ වශයෙන්ද ලැබී තිබේ.

මීටර් වෙනස්‌ කිරීම් හා කොකු භාවිතා කිරීම් මගින් නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් සිද්ධීන් 1670 ක්‌ වාර්තාවී ඇත.

Rate this item
(0 votes)