April 26, 2024

ඩොලරය රු. 177 ඉක්මවයි

November 01, 2018

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177.32ක් බවට පත්විය.

එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම මිල වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 173.42ක් ලෙස සටහන් වූ අතර එයද ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැණුම් මිලයි.

Rate this item
(0 votes)