April 26, 2024

Cotton Collection ඔඩෙල් යටතට

ප්‍රමුඛ පෙළේ ඇඟළුම් සන්නාමයක් වන කොටන් කලෙක්ෂන් (Cotton Collection) සිය සමාගමේ කොටස් ඔඩෙල් සමාගම වෙත අලෙවිකර තිබේ.

ඔඩෙල් සමාගම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන සොෆ්ට්ලොජික් සමූහයට අයත් සමාගමකි.

මේ පිළිබඳව අදහස් දක්වන කොටන් ක්ලෙක්ෂන් නිර්මාතෘ නිලුෆර් ඇන්වෙරලි පවසන්නේ තමන් ගත් මෙම තීරණය තම පවුල වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට හේතුවෙනු ඇති බවත් එසේම තම අනෙකුත් සන්නාමය වන ලෙදර් කලෙක්ෂන් වෙත වැඩි අවධානයක් යොමුකළ හැකි බවයි.

Rate this item
(0 votes)