April 26, 2024

වරාය අධිකාරියෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3% ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහි දී කොළඔ වරායේ වර්ධනය 16.2% කි. පසුගිය 2017 වසරේ දී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර, ප්‍රථම වරට බහාලුම් මිලියන 6.2 ක් මෙහෙයවා නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වී ඇත.

Rate this item
(0 votes)