April 26, 2024

බාර් වල වැඩ කරන්න කාන්තාවන්ට අවස්ථාවක් - අලුත්ම නීතිය මෙන්න

මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියාව සඳහා යොදා ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා මෙතෙක් පැවති තහනම ඉවත් කර ඇත.

මෙම නියමය සඳහා සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (10) අත්සන් තැබීය.

ඒ අනුව මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අවස්ථාව සැලසෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 January 2018 10:48