April 27, 2024

ප්‍රධාන නගර 7ක කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන්

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට,රත්නපුර සහ මහනුවර යන ශාඛාවන්හිදී ඉදිරි සතිය තුල පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක.

වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

 

Rate this item
(0 votes)