April 26, 2024

එල්ඕඑල්සී කොටස් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වෙත

එල්ඕඑල්සී (LOLC) ලෙෂර් සමාගමේ එල්ඕඑල්සී සමූහයට අයත් සියයට 70ක කොටස් ප්‍රමාණයක් LOLC සමූහයේ අනුබද්ධිත සමාගමක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් (Browns Investments) වෙත පැවරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 2.8ක වටිනාකමකට පැවරීමට එල්ඕඑල්සී  සමූහය සැරසෙයි. එල්ඕඑල්සී (LOLC) ලෙෂර් සමාගම හෝටල් පහක පාලක කොටස්කරුවා වන අතර සියයට 70ක කොටස් ප්‍රමාණයක් මීට ඉහත LOLC සමූහය සතු විය. 

එල්ඕඑල්සී (LOLC) ලෙෂර් සමාගමේ සියයට 30ක කොටස් ප්‍රමාණයක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සතු විය.

 

Rate this item
(0 votes)