April 27, 2024

ගෑස් මිල රුපියල් 110කින් ඉහළට

September 26, 2017

ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් වැඩිවනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 September 2017 16:54