April 26, 2024

ලංකා රුපියල තවත් බාල්දු වෙයි

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 1.2 න් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පෙබරවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2016 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් වි තිබිණි.

Rate this item
(0 votes)