April 26, 2024

ලොවක් මවිත කළ වොක්ස්වැගන් අලුත්ම මෝටර් රථය මෙන්න (VIDEO)

ඔන්න ලෝකයම මවිත කරමින් වොක්ස් වැගන් ආයතනය රියදුරෙකු රහිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නවීන තාක්ෂණයෙන් යුත් මොටර් රථයක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනෙවා. 

වොක්ස් වැගන් ආයතනය වසර ගණනාවක් පරික්ෂණ කොට සාදා ඇති මෙම මෝටර් රථය සඳහා ඔවුන් Sedric යනුවෙන් නම් තබා ඇති අතර පසුගිය දිනක මෙය ජිනීවා මොටර් රථ ප්‍රදර්ශනයකදී හදුන්වා දී තිබෙනවා. 

එහිදි රැස්ව සිටින ප්‍රේක්ෂකයින් රැසකගේ අවධානය ගත් සිත් ඇඳ ගන්නා සුළු මෙම මොටර් රථය නිෂ්පාදන කටයුතු ඉදිරියේදී සිදුකරන බව වොක්ස්වැගන් ආයතනය වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා.

 

VW präsentiert auf dem Genfer Autosalon „Sedric“, einen Konzeptentwurf für autonomes Fahren. Foto: dpa

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 March 2017 12:01