May 03, 2024

එට්කා ගිවිසුමට දෙසැම්බර්යේ අත්සන් තබයි

ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) මේ වසර අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පවසයි.

මීට අමතරව සිංගප්පූරුව හා ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ අවසර අගභාගයේ දී ද, චීනය සමග ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේ දී ද අත්සන් කරන බව සමරවික්‍රම මහතා සඳහන් කළේය.

 

Rate this item
(0 votes)