May 06, 2024

කුරුලෑවලින් තොර නිරෝගී පැහැපත් මුහුණක් සඳහා Acnes නිෂ්පාදන පෙලක්

කුරුලෑ නිසා ඔබ මෙතෙක් විදි කරදරවලට විසඳුම් ලබා දෙමින් ඔබගේ මුහුණ ඔපවත් කරන්නට ලෝක ප්‍රසිද්ධ Rohto Pharmaceutical Japan හී නිෂ්පාදන පෙළක් Rohto Mentholatum Lanka (pvt)Ltd මඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇත.

එහි නිෂ්පාදන අතුරින් කුරුලෑ සඳහාම Acnes Creamy Wash, Acnes Sealing Gel යන නිෂ්පාදනයන් විශේෂ වෙයි.

කුරුලෑ ඇති මුහුණු සංවේදී වන අතර, සබන් සහ ඇතැම් Face Wash නිෂ්පාදන නිසා ඔබ අපහසුතාවයටත් වේදනාවටත් පත් වී ඇති බව අපි දන්නෙමු.

එහෙත් Acnes Creamy Wash මේ සියල්ලටම වඩා මෙහෙයක් ඔබට සිදු කරයි.

එය භාවිතා කිරීම මඟින් ඔබේ මුහුණේ ඇති ඇසට නොපෙනෙන කුඩා සිදුරු තුල ඇති කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් මනාව ඉවත් කරමින් කුරුලෑ හට ගැනීම මනාව පාලනය කරන අතර එහි ඇති Isopropylmehylphenol මඟින් කුරුලෑ ඇතිකිරීමට හිතකර බැක්ටීරියා ඉවත් කරයි.

එමෙන්ම සමෙහි ප්‍රකෘතිමත් බව මෙන්ම දීප්තිමත් බව ද වැඩි කරයි.

Acnes Creamy Wash දවසට දෙවතාවක් සාමාන්‍ය Face Wash වර්ගයක් භාවිතා කරන ලෙස භාවිතා කිරීමට හැක.

එහි පවතින C හා E විටමින් මඟින් සමට මනා තෙතමනයක් (Moisture) ඔබේ මුහුණට ලබා එයි.

තව ද එහි ඇති Dipotassium Glycyrrhizae මඟින් අසාත්මිකතාවයන් දුරලමින් ගිලිහී ගිය සුන්දරත්වය ඔබේ සමට නැවත ලබා දෙයි.

පරිපූර්ණ සේදුමක් මඟින් ඔබේ මුහුණ නීරෝගී කරගත් පසු, එම නීරෝගී බව තව දුරටත් ආරක්ෂා කර දීමට Acnes Sealing Gel ඔබට උපකාර කරයි.

එමඟින් ඔබේ මුහුණේ දැනටමත් හටගෙන තිබෙන කුරුලෑ සියල්ල ඉක්මනින් සුව කිරීමට සමත් වේ.

එහි ඇති Dipotassium Glycyrrhizae හා Isopropylmehylphenol නිසා අසාත්මිකතාවයන් දුරු කරමින් තව දුරටත් සමෙහි අහිතකර බැක්ටීරියාවන් ගෙන් සිදු විය හැකි හානි අවම කරයි.

Acnes Creamy Wash වලින් පිරිසිදු කරගත් මුහුණෙහි, කුරුලෑ පවතින ස්ථානවල Acnes Sealing Gel ආලේප කිරීම ප්‍රමාණවත් අතර ඒ මඟින් ඔබේ සමට අමතර ආරක්ෂාවක් හා පෝෂණයක් ලබා දෙයි.

මෙම නිෂ්පාදනයන්හී අඩංගු ඖෂධීය සංයෝග නිසා ඔබේ සමෙහි ඇති කුරුලෑ ඉතා කෙති කාලයකින් අවම කර මුහුණට සැබෑ සත්කාරයක් ලබා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 July 2016 13:08