May 06, 2024

'තේ ශක්ති අරමුදල' ප්‍රතිව්‍යූහගත කරයි

තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීමටත්, තේ ශක්ති අරමුදල සතු කර්මාන්තශාලා 12 හි කළමනාකාරිත්වය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ඉහළ නැංවීම සඳහාත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Rate this item
(0 votes)