May 05, 2024

ඉන්දු - ලංකා ගෑස් හා තෙල් සහයෝගිතාව ගැන සාකච්ඡා

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගෑස් හා තෙල් සම්බන්ධයෙන්වන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දියාවේ ඛණිජතෙල් හා ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් හුවමාරු වි තිබේ.

ඉන්දියාවේදී අද (05) මෙම සාකච්ඡා පවත්වා තිබේ.

 

Rate this item
(0 votes)