May 05, 2024

පාවිච්චි කළ ජපන් වාහන ආනයනය පහත වැටේ

ජපානයේ පාවිච්චි කළ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව එරට සුප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවියක් වන නිකේ වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබේ.

අගය අතින් සැලකූ විට 2015 වසරේ පාවිච්චි කළ ජපන් වාහන වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ ශ්‍රී ලංකාව වුවද මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව ආනයනය කර ඇත්තේ ජපානයේ පාවිච්චි කළ වාහන 1066ක් වේ

එය පෙර වසරට වඩා සියයට 70ක පහත වැටීමක් බව වාර්තා වේ.

Rate this item
(0 votes)