May 05, 2024

මහ බැංකුවේ නව අධිපතිධූරය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව මහ බැංකු අධිපතිවරයා පත් කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා(07) සිට නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ සියලු පක්ෂවල එකඟතාවයෙන් තමන් මහබැංකු අධිපති තනතුරට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කළ බවයි.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 July 2016 08:07