May 06, 2024

අඩු මිලට කුඩා 'ස්මාර්ට්' මෝටර් රථයක් ලංකාවේ නිපදවයි (PHOTOS)   

කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මඟින් දේශීයව නිෂ්පාදනය කළ නවතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය එහි නිෂ්පාදක කපිල ද සිල්වා මහතා ඊයේ (06) මුදල් අමාත්‍යාංශය ගෙනවිත් තිබිණි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම මෝටර් රථයේ බාහිර තත්ත්වය සහ සුව පහසු බව පරීක්ෂා කළ අතර පසුව අමාත්‍යවරයා එම රථයේ ගමන් කළේය.

මෙම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට එහිදී මුදල් අමාත්‍යවරයා එකඟ වී තිබේ.

එම ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 June 2016 12:01