May 06, 2024

ෂීට් රබර් මිල ඉහළට 

පසුගිය කාලසීමාව තුළ දී පහළ ගිය ෂීට් රබර් මිල මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ෂීට් රබර් කිලෝවක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල වාර්තා සඳහන් කරයි.

පසුගිය කාලසීමාව තුළ එහි මිල සටහන් වූයේ රුපියල් 100 ත් 150ත් අතර ය. 

ලෝක වෙළෙඳපොලේ ෂීට් රබර් සඳහා පවතින ඉල්ලුම සහ දේශීය නිෂ්පාදන අඩුවීම මිල ඉහළ යාමට හේතු වී තිබේ.

 

Rate this item
(0 votes)