May 05, 2024

පතල් කර්මාන්තයට බාධා

පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් පතල් කර්මාන්තයේ යෙදී සිටින ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවකට පත් ව ඇති බව එම කර්මාන්තකරුවෝ පවසති.

අවිස්සාවේල්ල තල්දූව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් පහත්බිම්වල පිහිටි පතල් තවමත් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ඇතැම් මැණික් වර්ගවල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

 

Rate this item
(0 votes)