May 06, 2024

වාහන ආනයනය 60% දක්වා ඉහළට

2015 වසරේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනය 60% දක්වා වර්ධනය වී තිබේ.

2015 වසරේ වාහන ලියාපදිංචිය ද 56% දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය ප්‍රකාශ කරයි.

මේ වනවිට වාහන මිලියන 6.3 ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන අතර මගී ප්‍රවාහන වාහන වර්ගවල ආනයනය ද ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)