May 04, 2024

බේකරි නිෂ්පාදන අලෙවිය අඩුවෙයි 

මිල ඉහළ දැමීමත් සමග සියලු බේකරි නිෂ්පාදනවල අලෙවිය සැලකිය යුතු අන්දමින් පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

රජය විසින් සිදු කළ වැට් බදු සංශෝධනයත් සමග පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05කින් ඉහළ දැමීමට එම සංගමය පසුගිය දා පියවර ගනු ලැබී ය.

අද වනවිට පාරිභෝගිකයා බේකරි නිෂ්පාදන මිලට ගැනීමෙන් ඈත් වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)