May 03, 2024

උද්ධමනය ඉහළට

2016 මාර්තු මාසය සඳහා වාර්ෂික උද්ධමනය 2.2% ක් ලෙස ගණනය කර ඇති අතර, පෙබරවාරි මාසයේ වාර්තා වූ 1.7% ක උද්ධමනය සමග සැසඳීමේදී මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙම නිවේදනය කළේය.

 

Rate this item
(0 votes)