May 03, 2024

නව හෝටල් ව්‍යාපෘති 02ක් 

දෛනික ව වර්ධනයවන සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාව සපුරාලීම සඳහා නව හෝටල් ව්‍යාපෘති 02ක් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා සිදු කෙරෙන එම නව හෝටල් ව්‍යාපෘති පලටුපාන, යාල සහ වැලිගම යන ප්‍රදේශ මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ඇතැයි වාර්තා වේ. 

2020 වනවිට සංචාරකයින් මිලියන 04ක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා නව හෝටල් කාමර 75,000ක් අවශ්‍යවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 April 2016 09:54