May 03, 2024

වී මිල දී ගැනීමේ කටයුතු යළිත් අද සිට  

වී මිල දී ගැනීමේ කටයුතු අද (18) සිට යළි ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

අලුත් අවුරුදු සමය හේතුවෙන් තාවකාලික ව වී මිල දී ගැනීමේ කටයුතු නවදා දමනු ලැබී ය.

මේ වනවිටත් මෙට්රික් ටොන් එක්ලක්ෂ විසිදහක පමණ වී ප්‍රමාණයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකි වී ඇතඇයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)