May 08, 2024

මුදල් අමාත්‍යාංශයට නව පෙනුමක්

ජනාධිපති ලේකම් කාර්යාලයට යාබද ව ඉදිකළ, මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද (31) විවෘත කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට නියමිතයි.

මහල් පහකින් යුත් ගොඩනැගිලි සංකීර්ණය නවීන පහසුකම්වලින් ද සමන්විතවන අතර ඒ සඳහා වැය කළ මුදල රුමිලියන 1,400 ක් බව මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2016 11:29