May 08, 2024

අලුත් ණය යෝජනා ක්‍රමයක්

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම කර්මාන්තකරුවන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

එම ව්‍යාපෘතිය දිවයිනේ සියලුම රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමුකර ඇත.

අත්කම්, බතික්, පැල තවාන් සහ අපනයනය සඳහා මල් වගා කිරීමේ ක්ෂේත්‍ර කෙරෙහි එහි දී වැඩි අවධානයක් යොමුකර තිබේ.

 

Rate this item
(0 votes)