May 08, 2024

පිරිපහදු කළ තෙල් ගන්න අලුත් කොන්ත්‍රාත්තු 04ක්

පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු 04කට එළැඹීමට රජය තීරණය කර තිබේ.

2016 මාර්තු මස 01 දින සිට මාස අටක (08)ක කාලයක් තුළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි දිගුකාලීන කොන්ත්‍රාත්තු 04ක් ප්‍රදානය කිරීමට එහි දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

 

Rate this item
(0 votes)