April 26, 2024

Toyota Prius 2016 මෝටර් රථය ළඟදීම ලංකාවට 

නවතම Toyota Prius 2016 මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි සතිය තුළ දී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ දී Toyota Prius 2016 රථය එළිදකිනු ඇත.

සුවිශේෂී නවතම අංගම ගණනාවකින් පරිපූර්ණ මෙම මෝටර් රථය ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලෙසින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් ව තිබේ.

Rate this item
(0 votes)