May 02, 2024

ජනවාරි සිට මැයි දක්වා සංචාරක වර්ධනය මෙන්න.

දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මැයි මාසයේදී සියයට 20.3කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. 2009 වසරේ මැයි මාසයේ යුද්ධය නිමා වීමෙන් පසු මෙරට සංචාරක ආගමනය අඛණ්ඩව වැඩි වූ 61 වන මාසය එයයි.

 

පසුගිය මැයි මාසයේදී දිවයිනට සංචාරකයන් 90,046ක් පැමිණ ඇති අතර, ජනවාරි සිට මැයි දක්වා පැමිණි සංචාරකයන්ගේ මුළු සංඛ්‍යාව හය ලක්ෂ 24,178ක්. ජනවාරි සිට මැයි දක්වා දිවයිනේ සංචාරක ආගමනයේ වර්ධනය සියයට 26.5ක් ලෙස සැලකිය හැකියි.

Rate this item
(0 votes)