May 02, 2024

කොළඹට නව බෝට්ටු සේවාවක්

සංචාරය සඳහා කොළඹට නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට තිරසර සංවර්ධන හා වනජීවී ගරු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

බත්තරමුල්ල දියත උයනෙන් නාවික හමුදා බෝට්ටු මගින් මේ පිළිබඳ සංචාරය කළ අමාත්‍යවරයා වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පිඹුරුපත් සැකසීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

 

Rate this item
(0 votes)