May 03, 2024

සංචාරක ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට

ඉකුත් 2015 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

2015 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2980.7ක් ඉපයූ අතර, 2014 වසරේ දී උපයා ඇත්තේ ඩොලර් මිලියන 2431.1ක් පමණි.

ඒ අනුව පසුගිය වසරේ දී සංචාරක ව්‍යාපාරයේ ආදායම් අතින් 22.6%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

කෙසේ වුව ද කොටස් වෙළෙඳපළ ගනුදෙනු සඳහා පසුගිය 2015 වසරේ දී එක්වූ ශුද්ධ විදේශ විනිමය 97.5%කින් පහත වැටීම විශේෂත්වයකි.

 

Rate this item
(0 votes)