April 26, 2024

ඉන්දියාවේ නව අගමැතිවරයාගේ පත්වීම ලංකාවේ ආර්ථිකයට වාසියක්

ඉන්දීය නව අගමැතිවරයාගේ පත්වීම ශ්‍රී  ලංකාවේ ආර්ථිකයට වාසිදායක වනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඉන්දියාවේ නව දේශපාලන වෙනස්වීමත් සමඟ දෙරට අතර රැකියා අවස්ථා හා ආයෝජන පුළුල් වනු ඇති බවත් මෙම තත්ත්වය ශ්‍රී  ලංකාවට වාසිදායක වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා. විදෙස් ආර්ථික සඟරාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කබ්රාල් මහතා මේ අදහස් පළකළා.

Rate this item
(0 votes)