May 02, 2024

මී කිරි හිඟයක්

නිෂ්පාදනය අඩුවීමෙන් මේ වනවිට වෙළඳපොළේ මී කිරි හිඟයක් පවතින බව වාර්තා වේ.

මාතර, හම්බන්තොට, තිස්සමහාරාම සහ කතරගම යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මී කිරි නිෂ්පාදනය සිදු කෙරේ.

හිමිකරුවන් විසින් මී දෙනුන් විකුණා දැමීම එම නිෂ්පාදනය අඩුවීමට එක් හේතුවක් බවත් මේ වනවිට මී කිරි හට්ටියක් රුපියල් 200ත්, 250ත් අතර මිලකට අලෙවිවන බවත් වාර්තා වේ.

 

Rate this item
(1 Vote)