May 19, 2024

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහතට

February 24, 2016

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් 2%කින් පමණ පහත වැටී තිබේ.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1210.10 ක් ලෙස සටහන් විය.

‍වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂ ව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් පහත වැටීමට හේතු වී තිබේ.

මේ අතර ‍රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද පහත වැටී තිබේ. මේ අනුව, රිදී අවුන්සයක මිල සටහන්වූයේ අමෙරිකානු ඩොලර් 15.15ක් ලෙස ය.

ප්ලැටිනම් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 925.67 ක මිලකට අලෙවි විය.

Rate this item
(0 votes)