May 19, 2024

ජ'පුරේ උපකුලපතිට සණස අධ්‍යක්ෂ ධූරයක්

February 21, 2016

සණස සංවර්ධන බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂ ධූරයක් සඳහා මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. 

2016 පෙබරවාරි 15 වැනි දින පටන් මෙම පත්වීම බලපැවැත්වෙන බව වාර්තා වේ.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්තමානයේ ශ්‍රී ජවයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර ඊට පෙර එහි කළමනාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපතිවරයා ලෙසින් කටයුතු කරනු ලැබීය.

Rate this item
(0 votes)