May 07, 2024

ලාෆ් ගෑස් සමාගම ජලවිදුලි බලාගාරයක් මිලට ගනී

February 14, 2016

පොල්පිටිය, කලවැල්දෙනියේ පිහිටි පාම්ස් පවර් (පුද්) සමාගමේ සියලුම කොටස් මිලට ගැනීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී අනුබද්ධ ලාෆ්ස් පවර් ලිමිටඩ් විසින් පසුගිය පෙබරවාරි 10 වැනිදා කටයුතු කර තිබේ.

මේ සඳහා ලාෆ්ස් විසින් රුපියල් මිලියන 200 ක මුදලක් ආයෝජනය කර තිබේ.

පාම්ස් පවර් (පුද්) සමාගම, මෙගාවොට් 2 කින් යුතු ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියකි.

 

Rate this item
(0 votes)