April 28, 2024

APPLE IPHONE අළෙවියේ පසු බෑමක්  

2007 දී  Apple සමගම හඳුන්වා දුන් iPhone අලෙවියේ පසු බැස්මක් වාර්තා වී තිබේ.

තම iPhone ඉතිහාසයේ මෙවන් පසුබැස්මක් උදා වූයේ පළමු වතාවට බව එම සමාගම අනාවරණ කර ඇත.

 

Rate this item
(0 votes)