April 28, 2024

මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් නෑ

මෙම වසරේ ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ දී මහ බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 6% ක් සහ 7.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 January 2016 09:17