May 20, 2024

අලුත් පාන් වර්ගයක් ප්‍රීමා වෙතින් 

ප්‍රීමා සමාගම විසින් ප්‍රීමා සන්රයිස්  (Prima Sunrise) ෆ්ලැට් බ්‍රෙඩ් නමින් සිය නවතම නිෂ්පාදනය වෙළෙඳ පොලට එක් කර තිබේ.

එම පාන් වර්ගය මගින් ක්ෂණික ආහාරයක අවශ්‍යතාව සපුරාගත හැකි අතර පාරිභෝගික තෘප්තිය අනුව ආහාර රැසක් එම පාන් වර්ගය උපයෝගී කර සාදා ගැනීමට හැකි වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 16:33