May 06, 2024

රුපියල තවත් බාල්දුවෙයි

ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රුපියල් 142.00 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනය වන විට අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 142.08 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 146.30 ක් ලෙසත් වාර්තා විය.

අද (06) උදෑසන වන විට අමෙරිකානු ඩොලරයක ගනුදෙනු මිල රුපියල් 144.15 ක්වූ බව වාර්තාවේ.

Rate this item
(0 votes)