May 07, 2024

හම්බන්තොට වරායට වාහන තොගයක්

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ප්‍රති අපනයනය සඳහා ගෙන්වනු ලැබූ වාහන 13,000 කට වඩා  ප්‍රමාණයක් මේ වනවිට එහි ගාල් කර තිබේ.

මේ අකාරයෙන් විශාල වාහන ප්‍රමාණයක් පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය බව වරාය අධිකාරිය සඳහන් කරයි.

කෙසේ වුව ද ගෙන්වන ලද වාහන ප්‍රමාණය ගාල් කරන  ස්ථානයන් ද පිරී ඇති බැවින් වාරය පරිශ්‍රයේ මාර්ගයන්හි පවා වාහන ගබඩා කිරීමට සිදු ව ඇතැයි වාර්තා වේ.

රාහුල් සමන්න්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට 

Rate this item
(0 votes)