May 07, 2024

බදු කිහිපයක සංශෝධන අද සිට 

2016 ට අදාළ අයවැය යෝජනා කිහිපයක සංශෝධන අද (01) සිට ක්‍රියාත්මකවීමට නියමිත ව තිබේ.

ඒ අනුව ජාතිය ගොඩ නැගීමේ බද්ද හා වැට් බද්දට අදාළව කළ සංශෝධයන් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Rate this item
(0 votes)