May 07, 2024

වැඩිම විදේශිකයන් පිරිසක් ඉන්දියාවෙන් 

December 28, 2015

2015 වසරේදී ද වැඩිම විදේශිකයන් පිරිසක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 

මේ වසරේ මුල් මාස 10 තුළ සංචාරකයන් දාහතර ලක්ෂ 48,119 ක් පැමිණ ඇති අතර, ඉන් දෙලක්ෂ 20,907 ක් ඉන්දියානුවන් බව වාර්තා වේ. 

චීනයෙන් අදාළ කාලය තුළ සංචාරකයන් එක්ලක්ෂ 64,941 දෙනෙකු පැමිණ ඇති අතර, එංගලන්තයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්ෂ 9,330 කි.

 

Rate this item
(0 votes)