May 07, 2024

අතිරේක බෝග වගාවට දිරිගැන්වීම් 

December 23, 2015

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ අතිරේක බෝග වගාවන් සඳහා ගොවීන් යොමු කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඒ අනුව බඩඉරිඟු, සෝයා, ලොකු ලූණු, මිරිස්, අර්තාපල්, මුංඇට, කව්පි, රටකජු, කුරක්කන් සහ කහ වැනි බෝගවල වාර්ෂික නිෂ්පාදන දෙගුණ කිරීමටයි සැලසුම් කර ඇත. 

ඊට අමතර ව එළවළු නිෂ්පාදන කලාප සංවර්ධනය තුළින් නිෂ්පාදන ධාරිතාව 150% කින් වැඩි කිරීම ද අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.

Rate this item
(0 votes)