April 27, 2024

'SMIDEX-2014' ප්‍රදර්ශනයට මහජන බැංකුවෙන් ප්‍රදර්ශන කුටියක්

කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 'SMIDEX-2014' සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රදර්ශනය පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර එහි මහජන බැංකුවේ ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කර තිබිණ.

එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසගේ විශේෂ අවධානයට ලක් වූ බව වාර්තා වේ.

එහි දී මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රම පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කළ අතර පීපල්ස් මොබයිල් බෑංකින් සම්බන්ධතා රැසක් එවෙලේ ම ලබාදීමට ද කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)