May 09, 2024

විදේශ ප්‍රේෂණ අඩු වර්ධනයක්

December 17, 2015

2015 වසරේ මුල් මාස 09 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු වර්ධනයක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 

එහි අගය සටහන් වූයේ 1.8%  ලෙස ය. 

කෙසේ වුව ද විදේශීය ජංගම ගිණුම ශක්තිමත් කරමින් මේ වසරේ පළමු මාස 10 තුළ සංචාරක අංශයේ ඉපයීම් 17.9% කින් වර්ධනය වී තිබේ.

 

Rate this item
(0 votes)