May 08, 2024

ශ්‍රි ලංකාවේ සංවර්ධනයට ස්පාඤ්ඤයේ සහාය 

December 14, 2015

ශ්‍රි ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති රැසකට සහාය දැක්වීමට ස්පාඤ්ඤ රජය එකඟතාවය පළ කර තිබේ. 

මේ පිළිබඳ තීරණය වී ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මෙරට ස්පාඤ්ඤ තානාපතිවරයා අතර පැවැති ද්වි පාර්ශවික සාකච්ඡාවක දී ය.

ඒ අනුව පානීය ජල සම්පාදන ව්‍යාපෘති සහ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රධාන වශයෙන් සහාය පළ කිරීමට ස්පාඤ්ඤ රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)