May 09, 2024

'අයස්කාන්තය' ප‍්‍රසංගය හෙට 

December 10, 2015

අයස්කාන්තය ප‍්‍රසංගය හෙට (11) රාතී‍්‍ර 7.00 ට කොළඹ නෙළුම්පොකුණ රගහලේදී පැවැත්වේ.

එම ප‍්‍රසංගයට අමරසිරි පීරිස්, ඉන්ද්‍රාණි පෙරේරා සහ උමාරියා සිංහවංශ යන ශිල්පීන් සහභාගි වන අතර වායෝ සංගීත කණ්ඩායම සංගීතය සපයයි.

නෙත් එෆ් එම් රේඩියෝවේ දසවන සංවත්සරය වෙනුවෙන් අයස්කාන්තය ප‍්‍රසංගය සංවිධාන කෙරේ. 

 

Rate this item
(0 votes)