May 08, 2024

කොමර්ෂල් බැංකුව ඉතාලි යයි

December 09, 2015

සිය පරිපාලිත සමාගමක්වන ඉතාලියේ සංස්ථාපනය කරන ලද කොමෙක්ස් ශ්‍රී ලංකා (Commex Sri Lanka) හරහා පරිපූර්ණ මුදල් හුවමාරු මෙහෙයුම් දියත් කිරීමට කොමර්ෂල් බැංකුව සැලසුම් කර ඇත.

මෙය ඉතාලි බැංකුවේ අධීක්ෂණය හා බලපත්‍ර හිමි සමාගමකි.

ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ යන රටවල් දෙකේම අදාළ නියාමන අධිකාරීන්ගේ අවශ්‍ය අනුමැතිය මේ වනවිට මෙම කටයුත්ත වෙනුවෙන් ලැබී ඇති බව එම බැංකුව කියා සිටී.

 

Rate this item
(0 votes)